Saturday, September 1, 2012

Add all of Friends to Facebook Group - Trick



ඔබේ Facebook මිතුරන් සියල්ලෝම එක ක්ලික් එකකින් Facebook Group එකකට එකතු කරගමුද?

මුලින්ම ඔබට මිතුරන්ව එකතු කරන්න ඔනාකරන ඔබේ Group එකට යන්න. ගිහින් පල්ලෙහා දීලා තියෙන උපදෙස් අනුව ගිහින් වැඩේ ගොඩදාගන්න